Godagama

Godagama
Village
Country Sri Lanka
Province Western Province
Time zone Sri Lanka Standard Time (UTC+5:30)

Godagama is a village in Sri Lanka. It is located within Western Province.

ගොඩගම නගරය, හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් කුඩා නගරයකි. කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ එනම් A4 මාර්ගයේ පිහිටි ගොඩගම නගරය, කොළඹ නගරයට පිවිසීමට ඇති ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලකිය හැකිය. හෝමාගම ඡන්ද බල ප්‍රදේශයට අයත් වන අතර පරිපාලන ඒකකය වන්නේ හෝමාගම ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශයටයි.

See also

External links

This article is issued from Wikipedia - version of the 11/11/2015. The text is available under the Creative Commons Attribution/Share Alike but additional terms may apply for the media files.